අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබු බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.
ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් භූගත ටැංකියකට සීල්

More articles
Subscribe
Login
0 Comments