මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය.
‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘

More articles
Subscribe
Login
0 Comments