හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති මහා පරිමාණ මුදල් වංචාව අවිස්සාවේල්ල – හේවාගම් කොරළයේ දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරුන් පිළිතුරු දීම වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
හංවැල්ලේ මුදල් වංචාව ගැන ඇමතිවරුන් පිළිතුරු දිය යුතුයි
Date: