රටේ එක් ප්‍රශ්නයක් විසඳනවිට තවත් ප්‍රශ්නයක්. අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයත් බලපාලා. නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරනවා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය.
‘‘ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා‘‘

More articles
Subscribe
Login
0 Comments