රටේ එක් ප්‍රශ්ණයක් විසදනවිට තවත් ප්‍රශ්ණයක් පැන නැගෙන බවත් අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයද බලපා ඇති නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය.
කුමන ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා
Date: