ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මාස තුනකින් මේ සභාවට පැමිණ ජනතාවට උත්තරදී නැති හෙයින් ඔහු වහාම සභාවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ඉල්ලීමක් කළේය.
මැති සබේ උණුසුම් වෙයි
Date: