පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන යෝජිත නව ඡන්ද ක්‍රමය වෙනුවෙන් අර්ථකථනය කරන ලෙස මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය.
නව ඡන්ද ක්‍රමය ගැන අර්ථකථනය කරන්න
Date: