මව්වරුන් පිරිසකට වඳ සැත්කම් කළේ යැයි චෝදනා කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව, වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් මහතාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කළේය.
ෂාෆිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Date: