රට තුළ උද්ගත වී ඇති විදුලි සහ ඛනිජ තෙල් අර්බුදය ලබන සදුදා හෝ අඟහරුවාදා වන විට අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (9) පැවසීය.
විදුලි – ඛනිජ තෙල් අර්බුදය එනසතියේ මුල අවසන්

More articles
Subscribe
Login
0 Comments