මන්ත්‍රීවරු විශාල පිරිසක් විපක්‍ෂයට ගෙනගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරනවාට වඩා මෙම අවස්ථාවේ කළ යුත්තේ රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගලවා ගැනීමට සහයවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ විපක්ෂයට ගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරන්න සුදුසු අවස්ථාවක් නෙවෙයි
Date: