පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
පාර්ලිමේන්තුවේත් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

More articles
Subscribe
Login
0 Comments