ප්රමිතියෙන් තොර ගෑස් නිකුත් කිරීමට එරෙහිව සිවිල් ක්රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකාරය හමුවේ ගොනුකරනු ලැබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) තීරණය කළේය.
නාගානන්දගේපෙත්සම විභාගයට දින නියම කරයි
Date: