විදේශගත ශ්රමිකයන් අලුත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
විදේශගත ශ්රමිකයන්ට අවුරුදු සමයේ වාසියක්

More articles
Subscribe
Login
0 Comments