දිඹුලාගල පැළෑටියාව ආරාමයකට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට විමර්ශනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට උණුවතුර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා පිලිස්සුම් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මනම්පිටිය පොලීසිය කියයි.
පොලිස් කොස්තාපල්ට උණුවතුර ප්‍රහාරයක්
Date:
Subscribe
Login
0 Comments