යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය ආරම්භ කළේ රුසියාව මැදිහත් වෙමිනි
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර

More articles
Subscribe
Login
0 Comments