ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ(8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ.
ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
Date: