කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්‍රතිශක්තීකරණය ලබා ගත් අයගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සදහන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්
Date: