යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්රතික්ෂේප කළහ.
යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි
Date: