’’වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේශපාලන වශයෙන අවබෝධයක් නැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා තමයි ජනතාව කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ඇතිවුනේ’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරම්මල දී පැවසීය.
‘‘දේශපාලන අත්දැකීම් නැත්නම් ගැටළු ඇති වෙනවා‘‘
Date: