’’අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ නිසා සමාජ මාධ්‍ය කරනවා නම් රජයට මඩ ගැසීම නොව අද වනවිට පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කරදීමක් සිදු කරමින් රට යන්නේ කුමන පැත්තකටදැයි යන්න දැනුවත් කිරීමක් කළ යුතුයි ’’ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘

More articles
Subscribe
Login
0 Comments