පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) කරුණු වාර්තා කළේය.
“සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද සී.අයි.ඩීයට කියයි
Date: