නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ ආසන්නයෙන් ගමන් කර ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙංගාල බොක්ක පීඩන අවපාතයෙන් පළාත් රැසකට වැසි
Date: