පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය සොයාගෙන සිද්ධියට සහාය දැක්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ ඝාතන සැලසුමට භාවිතා කල ත්‍රීරෝද රථය සමගින් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු
Date: