මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.
60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි

More articles
Subscribe
Login
0 Comments