විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය.
විමල් – ගම්මන්පිල ඉවත් කිරීම ප්‍රතිපත්තිමය තීරණයක්
Date: