අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
වාසුදේව අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙයි

More articles
Subscribe
Login
0 Comments