මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බවත් එහි ආයෝජනය කිරිමටත් ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් අවස්ථාව පවතින බවත් වරාය නගර ආර්තික කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අද (04) පැවසීය.
’’වරාය නගරයට යන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ’’
Date: