ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටී සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක්
Date: