බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්රතිකාර ලබාදී ප්රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ.
අනතුරින් සිහිනැති වූ වදුරාට තරුණියක් යළි පණ දෙයි
Date: