සෞඛ්‍ය වර්ජනය දින 14කට අත්හිටුවයි

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට  සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.

ඒ අනුව හෙට පෙවරු 8.00 සිට සති දෙකක කාලයක් සඳහා මෙසේ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. දිින9කට ආසන්න කාලයක් ඔවුන් මෙම වෘත්තීීය සමිතිි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළේය.

Follow us on FacebookTwitter

The post සෞඛ්‍ය වර්ජනය දින 14කට අත්හිටුවයි appeared first on Lanka 24 News.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

යතුරු පැදි අනතුරින් දෙකක් මරුට:‍තුනක් රෝහලට

යාපනය තිරුණවේලී ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට...

පළාත් හතරකට විටින් විට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (18)...