ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක් මන්නාරම , පේසාලේ නඩුකුඩා ප්‍රදේශයේදී අද (03) අලුයම සොයාගත් බව යුද හමුදාව පවසයි.
ලක්ෂ 60 ක මත්පෙති පේසාලෙන් හමුවෙයි

More articles
Subscribe
Login
0 Comments