ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනෙක්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රට හරිමඟට ගන්න ගිය මන්ත්රීවරු දෙදෙනෙක් වැඩ වරද්දා ගනිති
Date: