රට මුහුණ දී ඇති මෙම දරුණු අර්බුධය ජයගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළිගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙන් බව රජය වටහා ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
‘රටේ අර්බුධය ජය ගතහැක්කේ පළිගැනීමෙන් නොව සහජීවනයෙන්‘
Date: