හෙට(04) දිනයේ සිට පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පොරොන්දු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
පෞද්ගලික බස් රථවලට ලංගමෙන් ඉන්ධන

More articles
Subscribe
Login
0 Comments