ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් අද (03) පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයි
Date: