එංගලන්තයේත් කොරෝනා ජාවාරම්.

Date:

මුඛ ආවරන වලින් ගසා කෑම ජයටම කෙරී ඇති බවටත්, හිතවතුන්ට ටෙන්ඩර් ලබා දී ඇති බවටත් විගණන වාර්තා වලින් හෙළිවේ.

බොරිස් ජොන්සන්ගේ හිටපු ආරක්ෂක ලේකම්ට ඉන් සමාගම් දෙකකට සම්බන්ධකම් තිබිලා.

පවුම් බිළියන £10.5ක වටිනාකමක් ඇති ටෙන්ඩර් 1,300ක් නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව ලබා දීලා. ඇමතිවරුන්ට සම්බන්ධකම් ඇති අයවලුන්ට ටෙන්ඩර් ලබාදීමට වෙනමම ප්‍රසම්පාදන මාර්ගයක් (VIP Procurement Route) හඳුන්වා දීලා.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවළිය හරහා ටෙන්ඩර් ලබාගත් සඛ්යාව 1%කටත් අඩුයි. එය 14,892 කින් 104ක් පමණයි (104 out of 14,892). ඇමතිවරුන් හඳුන්වා දුන් ක්‍රියාවළිය හරහා 10% ක පමණ ප්‍රමාණයක් ටෙන්ඩර් ලබා ගෙන ඇත. එය 493කින් 47කි (47 out of 493).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

New secretaries appointed to 23 ministries

New secretaries have been appointed to 23 ministries, the...

නව ලේකම්වරු 23ක් පත් වෙති

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය...

අපේ විරුවෝ 100ක් මාලි බලා යති

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක්...

ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක්

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත්...