20.8 C
Munich
Monday, May 29, 2023

එංගලන්තයේත් කොරෝනා ජාවාරම්.

Must read

මුඛ ආවරන වලින් ගසා කෑම ජයටම කෙරී ඇති බවටත්, හිතවතුන්ට ටෙන්ඩර් ලබා දී ඇති බවටත් විගණන වාර්තා වලින් හෙළිවේ.

බොරිස් ජොන්සන්ගේ හිටපු ආරක්ෂක ලේකම්ට ඉන් සමාගම් දෙකකට සම්බන්ධකම් තිබිලා.

පවුම් බිළියන £10.5ක වටිනාකමක් ඇති ටෙන්ඩර් 1,300ක් නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව ලබා දීලා. ඇමතිවරුන්ට සම්බන්ධකම් ඇති අයවලුන්ට ටෙන්ඩර් ලබාදීමට වෙනමම ප්‍රසම්පාදන මාර්ගයක් (VIP Procurement Route) හඳුන්වා දීලා.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවළිය හරහා ටෙන්ඩර් ලබාගත් සඛ්යාව 1%කටත් අඩුයි. එය 14,892 කින් 104ක් පමණයි (104 out of 14,892). ඇමතිවරුන් හඳුන්වා දුන් ක්‍රියාවළිය හරහා 10% ක පමණ ප්‍රමාණයක් ටෙන්ඩර් ලබා ගෙන ඇත. එය 493කින් 47කි (47 out of 493).

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x