වත්තල 774කට කොවිඩ්

Date:

වත්තල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (16 වැනිදා) වාර්තා වූ අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ මේ වන විට ආසාදනයට ලක්වූවන් 774 දක්වා වැඩිවී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යූ. ඇසෙන්ඩා පැවසුවාය.

වත්තල මාබෝල නගර සභාවට අයත් පල්ලිය පටුමග සීමාව තුළින් පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය.

මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක 2500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද වෛද්‍යවරිය පවසා සිටියාය.

ටී.කේ. බර්නාඩ් – ජාඇළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

New secretaries appointed to 23 ministries

New secretaries have been appointed to 23 ministries, the...

නව ලේකම්වරු 23ක් පත් වෙති

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය...

අපේ විරුවෝ 100ක් මාලි බලා යති

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ සියයක කණ්ඩායමක්...

ස්ථිර මාර්ග බාධක ඉවත්කරන්නැයි පෙත්සමක්

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත්...